මාර්තු 14, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    ජනාධිපති කාර්යාලය යටතේ ක්‍රියාත්මක ,දරුවන් සුරකිමු, ජාතික වැඩසටහන යටතේ ,අනාගතය දිනන දරුවෝ, නමින් පෞරුෂත්ව පුහුණු වැඩසටහනක් බදුල්ල නගර ශාලාවේදී පැවැත්වූණු අතර ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ද එම අවස්ථාවට එක්විය.

    ඌව පළාත් පුස්තකාලය, අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය දවුල්දෙණ ඤාණීස්සර මහා නායක හිමිපාණන් වහන්සේ නමින් නම් කිරීම ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (21) සිදුවිය.

    නගරයේ විහාරස්ථාන මෙන්ම ගමේ විහාරස්ථානත් අප ආරක්‍ෂා කරගත යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

    කොළඹ මහනගර සභාවේ අනුග්‍රහය මත බෞද්ධ විහාරස්ථාන 138 ක් සදහා මූල්‍ය පරිත්‍යාග ලබාදීම ඊයේ(21) දින අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ දී පැවැත්විණි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya