මාර්තු 13, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    අයහපත් කාලගුණයෙන් විපතට පත් සියලූ ජනතාවට කඩිනම් සහන සැලසීමට පියවර ගන්නා ලෙස ජනාධිපතිතුමා අදාළ අංශවලට උපදෙස් දෙයි. 

    පොහොර අත්‍යාවශ්‍ය භාණ්ඩයක් බවට පත් කර පොහොර වැඩිමිලට අලෙවි කරන වෙළෙඳුන් ඇල්ලීමට වැටලීම් ක්‍රියාත්මක කරන බවත් එවැනි අලෙවිකරුවන්ට එරෙහිව නීත්‍යානුකූලව කටයුතු කරන බවත් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

    ගංඟාවල ජල මට්ටම ඉහළ යෑම හේතුවෙන් එම ප්‍රදේශවල ජීවත්වන ජනතාවට විමසිලිමත් වන ලෙසත්, නාය  යෑම් ලක්ෂණ දුටුවහොත් වාහම එම ස්ථානවලින් ඉවත් වීමට කටයුතු කරන ලෙසත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා පවසයි.

    ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශිය ලේකම් කොට්ටෘශ 06කට අද උදැසන (21) වන විට සුළු ගං වතුර තත්ත්වයක් හට ගෙන තිබු අතර, එයින් පවුල් 23ක පුද්ගලයින් 100 දෙනෙකු පිඩාවට පත්වි ඇතැයි ගාල්ල ආපදා ඒකකය පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya