මාර්තු 11, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    තෙල් මිල සම්බන්ධයෙන් එදා කතා කළ හලාවත ධීවරයන්ට උණ්ඩයෙන් උත්තර දුන් බව ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු රාජ්‍ය ඇමැති නිරෝෂන් පෙරේරා මහතා ප්‍රකාශ කරයි.

    දූෂණය පිළිබඳව ස්ථීර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිශ්චය මණ්ඩල පිහිටුවීම සඳහා අවශ්‍ය කරන නීතිය සම්මත කර ගන්න සමත් වූ බව විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති රාජ්‍ය අමත්‍ය අජිත් පී. පෙරේරා මහතා අද (10) පාර්ලිමේන්තු  සංකීර්ණයේ පැවැති මාධ්‍ය හමුවකදී පැවසී ය.

    ලෝක වෙළඳපොලේ ඉන්ධන මිල වැඩිවන හා අඩුවන අන්දම විමර්ශනය කොට මාස 02කට වරක් ඉන්ධන මිල සංශෝධනය කිරීමට රජය තීරණය කර ඇත.

    දිවයිනේ නොදියුණු ගම් දියුණු කිරීම සඳහා ''ගම් පෙරළිය'' නමින් නව ව්‍යාපෘතියක් අගෝස්තු මස සිට ආරම්භ කිරීමට රජය තීරණය කර ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya