මාර්තු 09, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    වියළි කලාපීය එළවළුවල මිල පහත වැටීම හේතුවෙන් එම ගොවීන් මුහුණදී තිබෙන ගැටලුවලට කඩිනම් විසඳුම් සෙවීමේ විශේෂ සාකච්ඡාවක් ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ උපදෙස් පරිදි අමාත්‍ය සරත් අමුණුගම මහතාගේ සහ ජනාධිපති ලේකම් ඔස්ටින් ප‍්‍රනාන්දු මහතාගේ ප‍්‍රධානත්වයෙන්  ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.

     

    අග්‍රාමාත්‍ය ගරු රනිල් වික්‍රමසිංහ මහතාගේ මඟපෙන්වීම යටතේ අග්‍රාමාත්‍ය කාර්යාලය සහ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය විසින් සංවිධානය කරන බුද්ධ රශ්මි වෙසක් කලාපය මෙවරත් අති උත්කර්ෂවත්ව  අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (29) සවස ආරම්භ විය.

    වයඹ පළාත් හිටපු ආහාර හා සමුපකාර කටයුතු පිළිබඳ අමාත්‍ය ඩී එම් විජේනායක මහතා අද(29) උදෑසන අභාවප්‍රාප්ත විය

    රජය විසින් ගෑස් මිල වැඩිකිරීම හේතුවක් ගෙන එහි අයුතු ප්‍රයෝජන ගනිමින් ආහාර මිල වැඩි කිරීමට ආපන ශාලා හා හෝටල් හිමියන්ට ඉඩ නොදෙන බව පාරිභෝගිහ අධිකාරිය පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya