මාර්තු 06, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    ලන්ඩන් අවුරුදු....

    අප්‍රේල් 23, 2018

    ලන්ඩනයේ කින්ස්බරි ශ‍්‍රී සද්ධාතිස්ස බෞද්ධ මධ්‍යස්ථානාධිපති අග්ගමහා පණ්ඩිත පූජ්‍ය ගලයායේ පියදස්සී නායක හිමිපාණන් වහන්සේගේ මූලිකත්වයෙන් වසර 28 ක් පුරා අඛණ්ඩව ලන්ඩන් නුවර දී පවත්වන අලුත් අවුරුදු උළෙලේ මෙවර ප‍්‍රධාන ආරාධිතයා ලෙස ජනාධිපති ගරු මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා එක්විය.

    ලංකාවේ ප්‍රථමවතාවට සමාගම් ලියාපදිංචිය E - ROC (Electronic Register of Company) හෙවත් විද්‍යුත් සමාගම් ලියාපදිංචි ක්‍රමවේදයට, අන්තර් ජාතික ප්‍රමිතියට අනුව අන්තර්ජාලය ඔස්සේ online ක්‍රමයට ක්‍රියාත්මක කරමින්, සමාගම් සංස්ථාපන කාර්ය කාර්යක්‍ෂම කිරීමට කර්මාන්ත අමාත්‍යාංශය යටතේ පවතින සමාගම් ලියාපදිචි කිරීමේ දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇති බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසයි.

    වෙසක් සමයේ වැදගත්කම සහ වෙසක් අසිරිය මැලේසියාවේදි විදහා දැක්විම සඳහා එළඹෙන වෙසක් සමය වෙනුවෙන් මැලේසියාවේ දී ප්‍රථමවරට නිර්මාණය කරනු ලබන වෙසක් තොරණ ඉදිකිරිමේ කටයුතු ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් සිදු කරමින් පවතියි.

    වෙසක් සහ පොසොන් පොහෝ දිනයන්හි තොරණ සහ දන්සල් පැවැත්වීම තහනම් කිරීමට රජය කිසිදු තීරණයක් ගෙන නැති බවත්, මේ පිළිබඳව ඇඟැවීමක් ඇති වන ආකාරයෙන් බුද්ධ ශාසන අමාත්‍ය ගරු ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා උපුටා දක්වමින් පළ කොට ඇති මාධ්‍ය වාර්තා සාවද්‍ය බවත් රජය අවධාරණය කරයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya