මාර්තු 06, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    ස්වදේශ කටයුතු අමාත්‍යාංශය මෙහෙයවීමෙන් ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, කඩවත් සතර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සංවිධානය කරනුලැබු ගාල්ල දිස්ත්‍රික් බක් මහ උළෙල අද (24) උදෑසන  ස්දේශ කටයුතු අමාත්‍යංශ ලේකම් එස් ටි කොඩිකාර මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.

    නව අභියාචනාධිකරණ විනිසුරුවරුන් දෙදෙනෙකු  ඊයේ (23) පස්වරුවේ ජනාධිපති නිල නිවසේදී ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්හ.

     
    ශ්‍රී ලංකාවේ නව ආයෝජන අවස්ථා රැසක් පිළිබද සොයා බැලීමට පාකිස්ථාන සමාගම් කිහිපයකට අයත් ආයෝජකයින් කණ්ඩායමක් දිවයිනට පැමිණ තිඛෙන අතර, ඔවුන් ඊයේ (23) පස්වරුවේ ජනාධිපති නිල නිවසේදී ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හමුවූහ.

    පකිස්ථාන යුද්ධ හමුදා ප්‍රධානිගේ ආරාධනාවකට අනුව එරට සංචාරයක නිරත ශ්‍රී ලංකා යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා දෙරට අතර මිත්‍රත්වයේ නොමැකෙන පියවරක් තබමින් ඊයේ (23) ඉස්ලමාබාද් නුවර පිහිටි අග්‍රාමාත්‍ය ලේකම් කර්යාලයේදී පකිස්ථාන අග්‍රාමාත්‍ය ගරු ෂාහීද් ඛාන් අබ්බාසි මැතිතුමන් (Hon. Prime Minister Shahid Khaqan Abbasi) හමු විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya