වෙසක් උත්සවය පැවැත්වෙන කාල සීමාවේ දී දිවයිනම ආවරණය වන පරිදි සුරා අපරාධ සහ සුරාබලපත්‍ර ලත් ස්ථාන ආශ්‍රිත අක්‍රමිකතාවන් වැළැක්වීම පිණිස විශේෂ අධීක්ෂණ වැඩසටහනක් ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කොට ඇත.
සිසුන්ගේ අධ්‍යාපන කටයුතුවලට බාධාවක් ඇති නොවන පරිදි පාසල්වල සේවය සඳහා යෙදවීමට කලාප මට්ටමින් ගුරු සංචිතයක් පිහිටුවීමට සැලසුම් කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.
සිසුන්ට ලබාදෙන නිල ඇදුම් වවුචරයේ වටිනාකම ඉදිරියේ දී වැඩි කිරීමට ඇති හැකියාව සොයා බලන ලෙස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා නිලධාරීන්ට දැනුම් දී ඇත.
පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා මුදල් වෙන් කිරීම සම්බන්ධයෙන් පළ වූ ඇතැම් මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් කතානායක මාධ්‍ය අංශය මඟින් කරුණු පැහැදිළි කිරීමක් සිදු කර තිබේ.