මාර්තු 06, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    අප්‍රේල් මස 24 වන දින දක්වා (හෙට) පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා මඩකලපුව දක්වා වන මුහුදු ප්‍රදේශ වල මුහුදු රළ මී. 2.5-3.0 ක් පමණ ( මෙය ගොඩබිමට එන රළ උස නොවේ) ඉහළ යාමේ හැකියාවක් පවතින අතර මේ හේතුවෙන් මුහුදු රළ සුළු වශයෙන් ගොඩබිමට පැමිණීමේ හැකියාවක්ද පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

    විභාග දෙපාර්තමේන්තුවේ විභාග ක්‍රියාවලිය නවීකරණය කිරීමටත් ඒ සඳහා නව තාක්ෂණ ක්‍රමවේද භාවිත කිරීමටත් අවශ්‍ය කටයුතු සිදු කරන ලෙස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා උපදෙස් ලබා දී තිබේ.


    කියුබාවේ අවානා නුවර පැවැත්වෙන ජාත්‍යන්තර සෞඛ්‍ය සමුලුවකට සහභාගිවීම සදහා සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා   (21)දින රාත්‍රියේදිවයිනෙන් පිටත්ව ගියේය. 

    ලන්ඩනයේ කින්ස්බරි ශ‍්‍රී සද්ධාතිස්ස බෞද්ධ මධ්‍යස්ථානාධිපති අග්ගමහා පණ්ඩිත පූජ්‍ය ගලයායේ පියදස්සී නායක හිමිපාණන් වහන්සේගේ මූලිකත්වයෙන් වසර 28 ක් පුරා අඛණ්ඩව ලන්ඩන් නුවර දී පවත්වන අලුත් අවුරුදු උළෙලේ මෙවර ප‍්‍රධාන ආරාධිතයා ලෙස ජනාධිපති ගරු මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා එක්විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya