අප්‍රේල් මාසයේ සිට යළිත් වරක් ඇමරිකානු GSP බදු සහනය ශ්‍රී ලංකීය අපනයනකරුවන්ට විවෘත වන බවත්, කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේ සංඛ්‍යා ලේඛන හා දත්තවලට අනුව, අප ඇමරිකාවට කරනු ලබන අපනයන ප්‍රමාණය ප්‍රථමවරට ඩොලර් බිලියන 03 ක් දක්වා වැඩි වී තිබීම වාර්තා වී ඇති බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පැවසීය.
ශ්‍රී ලංකාවේ මන්දපෝෂණ තත්ත්වය දකුණු ආසියාවේ පහළ මට්ටමක පවතින බවට මාධ්‍ය මගින් පළ වූ වාර්තා සම්බන්ධයෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා විසින් නිකුත් කළ විශේෂ මාධ්‍ය නිවේදනය
තිරසර අනාගතයක් උදාකර ගැනීම අන් රටවල මෙන්ම ශ‍්‍රී ලංකාවේ ද ප‍්‍රධානතම අරමුණක් බව ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා පවසයි.