මාර්තු 07, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    මැලේරියාවෙන් තොර රටක් පවත්වාගෙන යාමේ ජාතික මෙහෙවරට සහයෝගය දැක්විම සඳහා සියලුම ශ්‍රි ලාංකිකයන්ට ආරාධනාකර සිටින බව අදට(25) යෙදී තිබෙන ලෝක මැලෙරියා දිනය වෙනුවෙන් නිවේදනයක් නිකුත් කරමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

    ශ්‍රී ලාංකිකයින් විවිධ හේතූන් සඳහා විදේශ සංචාරවල යෙදීමත් වැඩි වශයෙන් විදේශ සංචාරකයින් ශ්‍රී ලංකාවට පැමිණීමත් ඔවුන් අතරින් මැලේරියා රෝගය නැවත ලංකාවට පැමිණීමටත් එමඟින් වසංගත තත්ත්වයක් ඇති වීමටත් ඇති ඉඩ කඩ ක්‍රමාණුකූලව වැඩි වෙමින් පවතින නිසා මෙවැනි තත්ත්වයක් පාලනය කිරීම සඳහා සෞඛ්‍ය අමත්‍යාංශයේ මැලේරියා මර්දන ව්‍යාපාරය ගත යුතු සියලු පියවර ගන්නා බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

    ලෝක මැලේරියා දිනය අදට (25)යෙදී තිබේ. ජගත් ප්‍රජාව මැලේරියා රෝගයෙන් මුළු මහත් මිනිස් සමජය ගලවා ගැනීම උදෙසා පියවර රැසක් ගෙන තිබෙන අවස්ථාවක අද දින ලෝක සෞඛ්‍ය සංවිධානය ලෝක මැලේරියා  දිනය ලෙස නම් කර තිබේ.

    ඝාතනයට ලක් වූ යාපනයේ විද්‍යා ශිවලෝගනාදන් දැරියගේ වැඩිමහල් සොහොයුරිය වන යාපනය විශ්වවිද්‍යාලයේ උපාධිධාරිණියක් වූ නිෂාන්ති සිවලෝගනාදන් මෙනවිය වෙත සංවර්ධන නිලධාරි පත්වීමක් ප්‍රදානය කිරීම ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින්  ඊයේ(24) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී සිදු විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya