ඉරාන පාර්ලිමේන්තුවේ කතානායක අලි ලරිජානි (Ali Larijani) මහතා ඇතුලූ දූත පිරිස අද (19) දින අරලියගහ මන්දිරයේ දී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවී සාකච්ඡා පැවැත් වූහ.
ඉරාන කථානායක අලි ලරිජානි සහ ශ්‍රී ලංකා කථානායක කරූ ජයසූරිය මහතා අතර විශේෂ සාකච්ඡාවක් පැවති බව කතානායක මාධ්‍ය ඒකකය පවසයි.
2018 මැයි 01 අඟහරුවාදා දිනට යෙදී ඇති රජයේ හා බැංකු නිවාඩු දිනය අවලංගුයි; ඒ වෙනුවට 2018 මැයි දිනය සැමරීම සඳහා 2018 මැයි 07 වන සඳුදා දින රජයේ හා බැංකු නිවාඩු දිනයක් බවට පත් වෙයි.
පන්සල ගමේ සංවර්ධනයේ කේන්ද්‍රස්ථානය බවට පත් කොට සාරධර්ම රැකගනිමින් ආර්ථික වශයෙන් ගම දියුණු කිරීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට බුද්ධ ශාසන අමාත්‍යාංශය කටයුතු කරගෙන යයි.