සිංහල දෙමළ අලූත් අවුරුද්දෙන් පසු නව වසරේ රාජකාරී කටයුතු ආරම්භ කිරීම නිමිත්තෙන් විශේෂ තේ පැන් සංග්‍රහයක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ සහභාගීත්වයෙන් පසුගිය 18 දින අරලියගහ මන්දිරයේ දී පැවැත්විණි.
අප්‍රේල් මස 22 දිනට පසුව මෙරටට GSP සහනය ලබා දීමට ඇමරිකා එක්තසත් ජනපදය තීරණය කිරීමත් සමඟ ඉන් වැඩිම ප්‍රගතියක් ධීවර හා ජලජ සම්පත් ක්ෂේත්‍රයට අත්වන බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය පවසයි.
පොදු රාජ්‍ය මණ්ඩල සාමාජික රටවල කඩොලාන සංරක්ෂණය පිළිබඳ නායකත්වය ගන්නා රට ලෙස ශ‍්‍රී ලංකාව නම් කර තිබේ.
තිරසර අනාගතයක් උදාකර ගැනීම අන් රටවල මෙන්ම ශ‍්‍රී ලංකාවේ ද ප‍්‍රධානතම අරමුණක් බව ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා පවසයි.