උත්සවය සමය තුළ සිදු විය හැකි සුරාබදු අපරාධ වැළැක්වීම සඳහා ක්‍රියාත්මක වූ විශේෂ අධීක්ෂණ වැඩසටහන යටතේ සාර්ථක වැටලීම් 3555ක් සිදු කිරීමට සුරාබදු දෙපාර්තමේන්තුව සමත්ව ඇත. අප්‍රේල් මස 09 වැනි දා සිට 15 වැනි දා දක්වා මෙම විශේෂ අධීක්ෂණ වැඩසටහන ක්‍රියාත්මක කෙරිණි.
සාමයත්, සංහිදියාවත් ශක්තිමත් කරමින් නව වැඩපිළිවෙළක් ඔස්සේ රට ඉදිරියට ගෙන යනබව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මහනුවර දී පැවසීය.
කතානායක කරූ ජයසූරිය මහතාගේ ආරාධනාවකට අනුව ඉරාන පාර්ලිමේන්තුවේ කතානායක අලී ලරිජානි මහතා (Ali Larijani) (18) සිට 20දා දක්වා ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතවීමට නියමිතය.
පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට සමගාමීව ලන්ඩන් නුවරදී පැවැත්වුණු පොදු රාජ්‍ය මණ්ඩල ව්‍යාපාරික සංසඳයේ ප‍්‍රධාන දේශනය සිදුකරමින් ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මැතිතුමා කරන ලද කථාව