මාර්තු 05, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    ශ්‍රී බු.ව. 2562 රාජ්‍ය වෙසක් මහෝත්සවය ත්‍රෛනිකායික මහානායක ස්වාමින් වහන්සේලා ප්‍රමුඛ මහා සංඝරත්නය, අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා සහ ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අප්‍රේල් මස 28 හා 29 යන දෙදින තුළ කුරුණෑගල බිංගිරිය දේවගිරි රාජමහා විහාරයේ දී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

    සෑම සිකුරාදා දිනකම පොලිස් මූල්ස්ථානයේ පවත්වනු ලබන පොලිස්පති මහජන සහන දිනය අප්‍රේල් 13 දින නොපැවැත්වෙන බව පොලිස් මූලස්ථානය පවසයි.

    රෝග බෝ කරන ඉස්සන් විශේෂයක් මෙරටට ගෙන්වා ඇතැයි සමහරු කරන අසත්‍ය ප්‍රචාරය නිසා මෙරට ඉස්සන් වගා කර්මාන්තයට දැඩි බලපෑමක් එල්ල වී ඇතැයි ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

    දුම්පානය අධෛර්මත් කිරීමේ එක් පියවරක් ලෙස සියලුම දුම් කොළ නිෂ්පාදන ඇසුරුම්වල ඇති ආකර්ෂණීය බව අඩු වන පරිදි ''සම්මත ඇසුරුම්කරණය'' හඳුන්වා දීමට යෝජනා වී තිබේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya