මාර්තු 05, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    අලුත් අවුරුදු උත්සව සමය වෙනුවෙන් මගී ජනතාවගේ පහසුව සඳහා වු ශ්‍රි ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව විසින් විශේෂ දුම්රිය 12ක්ධාවනය කිරීමට කටයුතු යොදා ඇත.

    නිරිත දිග මෝසම් වැසි සමයත් සමග ඇතිවිය හැකි ඩෙංගු වසංගත තත්වය වලක්වා ගැනීමේ අරමුණින් සෞඛ්‍ය අමාත්‍යාංශය සහ ඩෙංගු මර්දනය පිළිබද ජනාධිපති කාර්ය සාධක බලකායේ මූලිකත්වයෙන් මුළු දිවයිනම ආවරණය වන පරිදි 2018 අප්‍රේල් 03 – 09 දක්වා ක්‍රියාත්මකවූ ජාතික මදුරු මර්දන සතිය ඉතා සාර්ථකව නිමකළ බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

    ලෝක කම්කරු දිනය යෙදී ඇති මැයි 01 දා රජයේ ප්‍රසිද්ධ හා බැංකු නිවාඩු දිනයක් ලෙස කලින් නම්කර තිබුණ ද වෙසක් සතියේ දී මැයි පෙළපාලි හා රැළි පැවැත්වීම ආගමික උත්සවවලට විය හැකි බැවින් මැයි රැළි වෙනත් දිනයක පවත්වන ලෙස මහා නායක හිමිවරුන්ගෙන් ලැබී තිබූ ඉල්ලීම සළකා බැලූ රජය මැයි රැළි හා පෙළපාලි පැවැත්වීම සඳහා මැයි 07 වැනි දිනය යොදා ගෙන ඇත.

    ශ්‍රී ලංකාවට අලූතින් පත්ව ආ නව රාජ්‍ය තාන්ත්‍රිකයින් පස් දෙනෙකු  ඊයේ (11) පස්වරුවේ ජනාධිපති මන්දිරයේදී ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත සිය අක්ත පත්‍ර භාර දුන්හ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya