මාර්තු 05, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    පුත්තලම දිස්ත‍්‍රික්කයේ පවතින දැඩි නියඟුය හේතුවෙන් ගොවිතැන් කිරීමට නොහැකිව අසරණ තත්වයට පත් ගොවි ජනතාව වෙත සහන සැලසීම උදෙසා බඩඉරිඟු අක්කර 600ක වගා ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට ජනාධිපති ගරු මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා උපදෙස් ලබා දී ඇත.

    ඕස්ට්‍රේලියාවේ පැවැත්වෙන 21 වන පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ කිලෝග්‍රෑම් 45 - 48 බර පන්තියේ කාන්තා බොක්සිං ඉසව්ව යටතේ ශ්‍රී ලංකාවේ අනූෂා කොඩිතුවක්කු සහ ඉන්දියාවේ සුප්‍රකට බොක්සිං ක්‍රීඩිකා මේරි කොම් සමඟ පැවති අවසන් පූර්ව වටයෙන් ලෝකඩ පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකා අනූෂා කොඩිතුවක්කු සමත් විය.

    ඉහත වැඩවර්ජනයට මූලික වූ ඉල්ලීම් සම්බන්ධයෙන් සළකා බලනු ලැබූ රජය විශ්වවිද්‍යාලවල අනධ්‍යයන සේවකයින්ට දැනට මූලික වැටුපෙන් සියයට 35%ක ප්‍රමාණයක් ලෙස ගෙවනු ලබන මාසික හිලව් දීමනාව  තවදුරටත් මූලික වැටුපෙන් සියයට 10%ක ප්‍රතිශතයකින් වැඩි කිරීමට තීරණය කර ඇත.

    අලුත් අවුරුදු සමයේ ගම් ප්‍රදේශ බලා පිටත්ව යන මගි ජනතාවගේ ගමන් පහසුව උදෙසා ජාතික ගමනා ගමන කොමිෂන් සභාව,ලංගමය හා පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය සමඟ එක් වී පිටකොටුව බැස්ටියන් මාවතේ සිට බස් ගමන් වාර 2300ක් ඊයේ (10) දිනයේ යොදවා ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya