මාර්තු 05, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    ධීවර හා ජලජීවී වගා ක්ෂේත්‍රය සඳහා නව ජතික ප්‍රතිපත්තියක් සකස් කෙරේ.

    හෙඳ උපාධිධාරීන් සදහා වෙනම වැටුප් තලයක් නිර්මාණය කිරීම සදහා යෝජනා ඇතුලත් අමාත්‍ය මණ්ඩල සංදේශය ඉදිරිපත් කර ඇති බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

    ''දැමුණු සිත සුව ගෙන දේ'' යන තේමා පාඨය මුල්කරගනිමින් ශ්‍රී බුද්ධ වර්ෂ 2562ක් වන මෙවර රාජ්‍ය වෙසක් මහෝත්සවය අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කුරුණැගල, බිංගිරිය ඓතිහාසික දේවගිරි රාජමහා විහාරස්ථානයේ දී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

    අලුත් අවුරුදු උත්සව සමය වෙනුවෙන් මගී ජනතාවගේ පහසුව සඳහා වු ශ්‍රි ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව විසින් විශේෂ දුම්රිය සේවාවක් පවත්වාගෙන යාමට කටයුතු යොදා ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya