ඉදිකිරීම් ක්ෂේත‍්‍රයේ පවතින ශිල්පීන්ගේ හිඟය පියවීම සඳහා අවශ්‍ය විසඳුම් ඇතුළත් යෝජනාවලියක් සකස්කර ඉදිරිපත් කරන ලෙස ජනාධිපතිතුමා නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත උපදෙස් දෙයි.
තැපැල් දෙපාර්තමේන්තුව තැපැල් සේවාවන්ගෙන් ඔබ්බට ගොස් දේශිය සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාවසායකයින්ගේ නිෂ්පාදන වලට දේශිය හා ජාත්‍යන්තර වෙළෙඳ පොළක් සොයාදීම හා එම නිෂ්පාදන භාණ්ඩ තැපැල් සේවාව හරහා බෙදා හැරිම සඳහා අන්තර්ජාලය මඟින් නව ක්‍රමවේදයක් ආරම්භ කොට ඇත.
අප්‍රේල් මස පළමු වැනි දා සිට ක්‍රියාත්මක නව දේශීය ආදායම් පනත පිළිබඳ ජනතාව නොමග යවන ආකාරයේ පුවත්, විශේෂාංග තව දුරටත් පුවත්පත්වල දක්නට ලැබේ.
ශ්‍රී ලංකා වෛද්‍ය පරිපාලකයින්ගේ සංගමයේ 25 වන සංවත්සරය කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ දී පසුගියදා පැවැත්විනි.