2018 සිංහල හා හින්දු අලුත් අවුරුදු උත්සව සමය තුළ සමස්ත දිවයිනම ආවරණය වන පරිද්දෙන් සුරා අපරාධ සහ සුරාබදු බලපත්‍ර ලත් ස්ථාන ආශ්‍රිත අක්‍රමිකතාවන් වැළැක්වීම පිණිස විශේෂ අධීක්ෂණ වැඩසටහනක්
ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කොට ඇත.
අප ගම දියුණු කරන වැඩසටහන තරුණයන්ට ලබා දී තිබෙනවා. ඉන් පසුව අප රට දියුණු කළ යුතුයි. ගම දියුණු කිරීම සඳහා තරුණ පරපුර අප සමග එකතු විය යුතුයි යැයි අග්‍රාමත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාව අසියානු රටවල පමණක් නොව ලොව විශිෂ්ටතම සෞඛ්‍ය සේවාවක් බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් Dr Tedros Adhanom Ghebreyesus මහතා පවසයි.
මවුබිම වෙනුවෙන් යුතුකම් ඉටුකරන වීරෝධාර රණවිරුවන්ට රජයක් ලෙස ලබාදිය හැකි සියලු පහසුකම් ලබාදෙන බව ජනාධිපතිතුමා පවසයි.