මාර්තු 04, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    ජාත්‍යන්තර කීර්තිධර මහා සිනමාවේදී ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ 99 වන ජන්ම දිනය අදට යෙදී තිබෙන අතර, ඒ නිමිත්තෙන් අද (05) උදෑසන තිඹිරිගස්යායේ පිහිටි ඒ මහතාගේ නිවස වෙත ගිය ජනාධිපතිතුමා සිය ජන්ම දින සුබපැතුම් පිළිගැන්වීය.

    කම්කරු නීති ක්‍රියාත්මක කරමින්, කම්කරු අයිතීන් සුරක්ෂිත කරමින් ,වැඩකරන ජනතාවගේ උන්නතිය සහ සුබසාධනය වෙනුවෙන් විශාල කාර්යභාරයක් රජය සිදු කර ඇති බව කම්කරු ඇමති ඩබ්ලිවී ඩී.ජේ සෙනෙවිරත්න මහතා පවසයි.

    ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ පාඩුව අවම කරගෙන ඉදිරි වසර 3 ක කාලය තුළ එය ලාභ ලබන තත්ත්වයට පත්කිරිම එහි අධ්‍යක්ෂ මණ්ඩලයේ අරමුණ බව ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ නව සභාපති රංජිත් ප්‍රනාන්දු මහතා පවසයි.

    ආණ්ඩුවට සහයෝගය ලබාදෙන සියළු දෙනා එකතු කර ගනිමින් රට වෙනුවෙන් හොඳ වැඩසටහනක් ඇති කරමින් ඉදිරියට යන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya