මාර්තු 04, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    ජනතා ජයග්‍රහනය...

    අප්‍රේල් 05, 2018

    විශ්වාසභංග යෝජනාව පරාජය කිරීමෙන් අනතුරුව සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයට පැමිණි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා රැස්ව සිටි ජනතාව සමඟ සුහඳ කතාබහක නිරත විය.

    ගංවතුර නිසා පීඩාවට පත් ප්‍රදේශවල පාසල් දරුවන්ට උසස් පෙළ විභාගයට පෙනී සිටීම සඳහා සියයට 80% ක පැමිණීම බලපාන්නේ නැති බවත් මෙම දරුවන්ට විභාගයට පෙනී සිටීමේ හැකියාව පිළිබඳව දැනටමත් දැනුම් දී තිබෙන බවත් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

    2018 වර්ෂයේ ගතවූ කාල සීමාව තුල දිවයිනපුරා ඩෙංගු රෝගීන් 14,000 ක් පමණ වාර්තා වී ඇති අතර, එය 2017වර්ෂයේ එම කාලය හා සැසදීමේදී, 65% ක අඩුවීමකි.

    ජාතික ආරක්ෂක අරමුදල් ( සංශෝධන ) පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරිණි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya