මාර්තු 04, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය සදහා බදවාගත් නව නිලධාරින් 147 දෙනෙකුට පත්වීම් ලිපි ප්‍රදානය කිරීම ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (04) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී සිදුවිය. 

    විදෙස්ගතවන ලාංකිකයන් ඒ සඳහා ඉදිරිපත්කළ යුතු අනිවාර්ය ලේඛනයන්හි සත්‍යතාව තහවුරුකර ගැනීමේ ක්‍රියාවලිය වඩාත් තම ප්‍රදේශයේ සිට සිදුකරගැනීමට හැකිවන''ලේඛන සත්‍යාපනය'' වැඩසටහනේ නියමු ව්‍යාපෘතිය හෙට (05) පෙ.ව. 10.00. ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයෙන් ආරම්භ වෙයි.

    අද රෑට ආණ්ඩුව ඉවරවෙයි කියා කෙනෙක් හිතනවානම් ඒක හීනයක් විතරයි යැයි ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පැවසීය.

    විශ්වාසභංගය ගෙනා අය බලාපොරොත්තු වුණේ ආණ්ඩුව පෙරළීමට බවත් අගමැති එළවා රජය පෙරළන්න හදනවා නම් එය සාර්ථක නොවන බවත් අමාත්‍ය ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya