මාර්තු 04, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පිරීස් මහතාගේ නිර්මාණ නිසා සිංහල සිනමාව අර්ථවත් වුණා. අපේ චිත්‍රපට සංස්කෘතිය වෙනස් වුනේ එතුමාගේ සේවය නිසයි යැයි අග්‍රාමත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

    2015, 2016, 2017 වසර 03 තුල රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව ගෙන්වන ලද කල් ඉකුත් වූ සහ තත්ත්වයෙන් බාල ඖෂධ මිලියන 159 ක් ඇති බවට කෝප් කමිටුව මාධ්‍යයට ලබා දී ඇති තොරතුරු අසත්‍ය බව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති නීතිඥ සරත් ලියනගේ මහතා පවසයි.

    වසර 2020 වනවිට දුම්කොළ වගාව ශ්‍රී ලංකාවෙන් තුරන් කිරීමට ද පියවර ගන්නා බවත් සිනි භාවිතය අවම කිරීමට ද කටයුතු කර තිබෙන බවත් සෞඛ්‍ය,පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

     
     
     මහනුවර ත්‍රිත්ව විද්‍යාලයේ වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවය  ඊයේ (06) පෙරවරුවේ ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya