ග‍්‍රාමශක්ති ජනතා ව්‍යාපාරය යටතේ කි‍්‍රයාවට නංවා තිබෙන කෘෂි නිෂ්පාදන ගම්මාන වැඩසටහන සඳහා ඝෘජු විදේශ ආයෝජන මේ වන විට ලැබෙමින් පවතී.
මෙවර යල කන්නයේ වී ගොවිතැන සහ අනෙකුත් වගාවන් සඳහාසහනාධාර මත පොහොර බෙදා හැරීම අද (06) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කරන බව කෘෂිකර්ම ඇමැති දුමින්ද දිසානායක මහතා පවසයි.
හිටපු අමාත්‍යවරයකු, ආණ්ඩුකාරවරයකු වූ අභාවප්‍රාප්ත අලවි මවුලානා මහතා වැඩකරන ජනතාව වෙනුවෙන් විශාල සේවයක් සිදුකළ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.