මාර්ග අනතුරු අවම කිරීම සහ විනයගරුක රියදුරන් බිහිකිරීමේ අරමුණින් හඳුනාගත් මාර්ග රථවාහන වැරදි 33ක් සඳහා ස්ථානීය දඬ මුදල් හඳුන්වාදීමට කටයුතු කර ඇති බව ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා නියෝජ්‍ය අමාත්‍ය අශෝක අබේසිංහ මහතා අද (5) පාර්ලිමේන්තුවේ දී පැවසී ය.
පාසල් කාලය තුළ උදේ 7.30 සහ 1.30 අතර පෞද්ගලික පන්ති පැවැත්වීම තහනම් කිරීම සඳහා කැබිනට් පත්‍රිකාවක් ගෙන එන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අද (4) පාර්ලිමේන්තුවේ දී පැවසීය.
රජයේ හා රජයේ අනුමත සිංහල හා දෙමළ මාධ්‍ය පාසල්වල පළමු පාසල් වාරය 2018 අප්‍රේල් මස 06 වැනි සිකුරාදායින් අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.
තමාටත් ආණ්ඩුවටත් විරුද්ධව ගෙනා විශ්වාසභංග යෝජනාව පරාජය කිරීමට සහයෝගය දැක් වූ සැමට ස්තූතිය පුද කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරයි.