අභාවප්‍රාප්ත හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සිව් දෙනෙකු පිළිබඳ ශෝක යෝජනා හතරක් අද (6) පාර්ලිමේන්තුවේ දී විවාදයට ගැනිණි.
තේවලට සීනි කලවම් කිරීමේ සිදුවීම් නැවැත්වීමට දැඩි ලෙස කටයුතු කරන බව වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා අද (6) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ය.
මහනුවර ප්‍රදේශයේ ඇති වූ කලහකාරී සිදුවීම් අතරතුර හානියට පත් ආගමික සිද්ධස්ථාන ප්‍රතිසංස්කරණය හා සංරක්ෂණය කිරීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ සහ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ උපදෙස් හා මඟපෙන්වීම යටතේ මධ්‍යම සංස්කෘතික අරමුදල විසින් කටයුතු යොදා තිබේ.
රජයේ හා රජයේ අනුමත සිංහල හා දෙමළ මාධ්‍ය පාසල්වල පළමු පාසල් වාරය අද ( 2018 අප්‍රේල් මස 06) අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.