මාර්තු 04, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    විදේශ කටයුතු අමාත්‍යාංශය සහ ස්වදේශ කටයුතු අමාත්‍යාංශය ඒකාබද්ධව ක්‍රියාත්මක කරනු ලබන, ලේඛණ සත්‍යාපනය (සත්‍ය පිටපත් බවට තහවුරු කිරිම) කිරිමේ ක්‍රියාවලියේ නියමු ව්‍යාපෘතිය අප්‍රේල් මස 05 වන දින පෙ.ව 10 ට ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාලිය ප්‍රධාන ශ්‍රවාණාගාරයේ දි පැවැත්වේ.

    සිංහල හා දෙමළ අලුත් අවුරුදු සමයේ තේ වගා කරන ප්‍රදේශවල පවතින යහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ලබාගත හැකි අමු තේ දළු නිෂ්පාදිතය සෑම වසරකම එම කාල සීමාවේ දී ඉහළ අගයක් ගනී. එහෙත් උත්සව සමය හේතුවෙන් දීර්ග කාලයක් තේ කම්හල් වසා තැබීම නිසා රටට අහිමිවන තේ ආදායම රුපියල් මිලියන 2000 ට අධික බව තේ කොමසාරිස් ජයන්ත අමරසිංහ මහතා පැවසී ය.

    පොල් නිෂ්පාදනය වන දිස්ත්‍රික්ක තුළ කප්රුක සමිති ශක්තිමත් කිරීම අවශ්‍ය යැයි වැවිලි කර්මාන්ත අමාත්‍ය නවින් දිසානායක මහතා පවසයි.

    රටේ අනාගතය වෙනුවෙන් මුළු මහත් ජනතාව යහපත් ගමනක් ගෙන යාමට කලාකරුවන් ඇතුළු ක්ෂේත‍්‍රයේ සියලූදෙනාට පුළුල් කාර්යභාරයක් පැවරී තිබෙන බව ජනාධිපතිතුමා පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya