ආර්ථික සංවර්ධනය වැඩි කිරීමට මුල් තැනක් ලබාදෙන බවත් පසුගිය වසර දෙකේ දී සෘජු විදේශ ආයෝජනය වැඩි වී තිබෙන බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතා පවසයි.
නව දේශීය ආදායම් බද්ද පිළිබඳව වැරදි, අසත්‍ය තොරතුරු ප්‍රකාශ කර තිබෙන බවත් සෘජු මූලශ්‍රවලින් බදු ආදායම වැඩි කිරීමට අවධානය යොමු කර තිබෙන බවත් සරළ විනිවිදභාවයෙන් යුතු බදු රාමුවක් තුළට ගෙනවිත් තිබෙන බවත් විශ්‍රාමිකයන්ට සියයට 95කට මෙය බලනොපාන බවත් මුදල් හ ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.
විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනත යටතේ නියමයන් දහයක් අද (03) පාර්ලිමේන්තුවේ දී විවාදයට ගැණිනි.
ජාතික විගණන පනත් කෙටුම්පත අද (3) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ ය.