මාර්තු 04, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    අධ්‍යාපන අමාත්‍යාංශය, සෞඛ්‍ය අමාත්‍යාංශය හා ජනාධිපති කාර්යසාධක බලකාය ඒකාබද්ධව 2018 අප්‍රේල් මස 03 වන දින සිට 09 වන දින දක්වා දිවයින පුරා ජාතික මදුරු මර්දන සතියක් ක්‍රියාත්මක කෙරේ. එළඹෙන නිරිත දිග මෝසම් වර්ෂාව සමග දිවයින පුරා ඩෙංගු මදුරුවන් බෝවීමේ අවධානමක් පවතින බැවින් එම තත්ත්වය මැඩපැවැත්වීම මෙහි මූලික අරමුණයි.

    වෘත්තීය සමිති ගැටලු විසදීමේ දී අමාත්‍යාංශය විසින් ගනු ලබන තීන්දු තීරණ පසු විපරම් කිරීම වෘත්තීය සමිතිවල වගකීමක් බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

    සුනාමි පෙරහුරුවක් ඊයේ(03) උදෑසන ගාල්ල විද්‍යාලෝක විද්‍යාලයේ දි පැවැත්විණි.

    ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට රාජ්‍ය ආයතනයක් විසින් පෞර්ෂ සංවර්ධන අභිවෘද්ධිය වෙනුවෙන් ප්‍රායෝගික පුහුණුවීම් සමඟ බැහැරගත පුහුණු මධ්‍යස්ථානයක් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය විසින් කළුතර, පළාතොටදී ආරම්භ කරයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya