මාර්තු 04, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    දේශපාලන වශයෙන් අස්ථාවර නොකර රට ඉදිරියට ගෙන යෑමට වගකීමක් තිබෙන බව මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය චම්පික රණවක මහතා පවසයි.

    ලැබූ ජයග්‍රහන සියල්ල ආපසු හැරවීමට විශ්වාසභංගය ගෙනැවිත් තිබෙන බවත් ජනවරි 08 ව්‍යාපාරය ඉදිරියට රැගෙන යාමට නම් විශ්වාසභංගය පරාජය කළ යුතු බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මහතා පවසයි.

    ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය කඩිනම් කිරීමේ අරමුණින් සහ උපාය මාර්ගික ආයෝජක‍යෙකු සමග රාජ්‍ය - පෞද්ගලික හවුල්කාරීත්වයක් (Public-Private- Partnership) ආරම්භ කිරීමට සුදුසු වාතාවරණයක් නිර්මාණය කිරීම වෙනුවෙන් ගුවන් සමාගම සඳහා නව සභාපති ලෙස රංජිත් ප්‍රනාන්දු මහතා ප්‍රමුඛ නව අධ්‍යක්ෂ මණ්ඩලයක් පසුගියදා පත්කරන ලදී.

    විශ්වාසභංග යෝජනාව තුළින් ආණ්ඩුව තවත් ශක්තිමත් වී ඇතැයි නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍ය රාවුෆ් හකීම් මහතා පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya