නවීන තාක්ෂණයේ අයහපත් පැතිකඩෙන් වත්මන් දරු පරපුර රැක ගැනීමේ වගකීම රජයක් ලෙස උපරිමයෙන් ඉටුකරන බව ජනාධිපතිතුමා පවසයි.
කරුණු 15 ක් සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය සහ සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා අතර විශේෂ සාකච්ඡාවක් පසුගිය (27) පස්වරුවේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී පැවැත්විනි.
බෝනොවන රෝග පිළිබද ප්‍රථම සාක් කළාපීය සමුලුව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ගෝල්ෆේස් හෝටලයේ දී ලබන 31 සහ අප්‍රේල් 01 යන දෙදින පැවැත්වීමට කටයුතු යොදා ඇත.