මාර්තු 04, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ අභිනව සභාපති ධූරයෙන් පිදුම් ලද ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ චූලගණ්ඨි පාර්ශ්වයේ මහානායක ශාස්ත්‍රපති අතිපූජ්‍ය ගන්තුනේ අස්සජි ස්වාමින් වහන්සේ වෙත අක්ත පත්‍ර පිළිගැන්වීමේ මහෝත්සවය ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සහභාගිත්වයෙන්  ඊයේ (27) පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණි.

    කර්මාන්ත සහ වාණිජ අමාත්‍යංශයේ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් 2018 මාර්තු මස 27 වන දින නිකුත් කරන ලද සුපිරි වෙළෙඳසැලවල අත්‍යවශ්‍ය  පාරිභෝගික ද්‍රව්‍ය පිළිබඳ මිල දර්ශනය

    චීනය ගැන මේ කියන කතාව , චීනයට වඩා වැදගත් වන්නේ ශ්‍රී ලංකාව වැනි රටකටයි. මක් නිසාද යත් චීනය මෙන්ම ශ්‍රීලංකාව ද සංස්කෘය ඉහලින්ම අගය කරන රටකි. සංස්කෘතියේ අගයන් වටහා ගැනීම තුල මිනිසුන් තුළ  ඇතිවන හික්මීම සංවර්ධනයට සෘජුවම බලපාන බව චීන අධ්‍යාපනඥයින් නිතර සදහන් කර සිටී.

    ශ්‍රී ලාංකික පාසල් ශිෂ්‍ය ප්‍රජාව අතර ඩෙංගු රෝගය පැතිරයාම වැළැක්වීම සදහා සටන් කිරිමට නිර්මාණශීලි Mobile app එකක් හදුන්වාදීම කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ දී  ඊයේ (27) පෙරවරුවේ සිදු කෙරිනි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya