මාර්තු 03, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    රට තුළ නීති විරෝධි ලෙස කි‍්‍රයාත්මක වන වැලි, ගල් සහ පස් ජාවාරම් මැඩලීම සඳහා කඩිනම් පියවර ගන්නා බව ජනාධිපතිතුමා පවසයි.

    මෙවර ලෝක කම්කරු දිනය සමග යෙදී තිබෙන වෙසක් සතිය සැලකිල්ලට ගනිමින් මැයි 01 වනදා පෙළපාලි සහ රැස්වීම් මැයි 07 වන දිනට කල් දැමීමට කැබිනට් මණ්ඩලයේදී තීරණය කළ බව ජනාධිපතිතුමා පැවසීය.

    අන්තර්ජාතික වශයෙන් පිළිගත් මානව හිමිකම් සහ සිවිල් අයිතිවාසිකම් සුරකින, නීතියේ ආධිපත්‍ය නිසි අයුරින් ක‍්‍රියාත්මක වන රටක් ලෙස ශ‍්‍රී ලංකාව ඉහළ තත්වයකට පත්කිරීමට රජය විසින් අවශ්‍ය සියලූ පියවර ගෙන තිබේ.

    මහජනයා සතුව ඇති, අකුරු, ඉලක්කම් ලිවීමෙන්, ඉරි ඇදීමෙන් සහ වෙනත් අනවශ්‍ය දේ ලිවීමෙන් විකෘති කරන ලද මුදල් නෝට්ටු වාණිජ බැංකු වෙත බාරදී ඒ වෙනුවට පිරිසිදු මුදල් නෝට්ටු ලබා ගැනීම සඳහා දී තිබූ කාලය මාර්තු 31 දිනෙන් පසු අවසන් වන අතර කුමන හේතුවක් නිසාවත් එම දිනය දීර්ඝ නොකරන බව ශ්‍රී ලංකා මහබැංකුව පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya