සුළං බල මෙහෙයුම දියත් කිරීමේ උත්සවය අප්‍රේල් මස 06 වන දින පෙරවරුවේ හම්බන්තොට බරුතන්කන්දේ දී සිදුකෙරේ.
පොල් අලෙවිය සඳහා ජංගම රථ බෙදා දීම සහ වැවිලි සවිය ශ්‍රම බලකාය සවිබල ගැන්වීමේ ජාතික වැඩසටහන ක්‍රියාත්මක කිරීම අද (29) සිදු කෙරේ.
මිනිස් බල හා රැකීරක්ෂා දෙපාර්තමේන්තුව මගින් මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පිහිටුවා ඇති රැකියා සේවා මධ්‍යස්ථානය මගින් 712 දෙනෙකු හා වෘත්තීය මාර්ගෝපදේශ අංශය මගින් 597 දෙනෙකු වශයෙන් 1309 දෙනෙකු රැකියාගත කර තිබේ.