මාර්තු 01, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    දකුණු සහ නැගෙනහිර ආසියානු රටවල රෝගීන්ගේ ගුණාත්මක ඖෂධ ලබාගැනීමේ හැකියාව වැඩි කිරිම සදහා වූ ජාත්‍යන්තර සමුලුව ශ්‍රී ලංකාවේ දී පැවැත්වීමට ලෝක සෞඛ්‍ය සංවිධානය තීරණය කර ඇත.

    උසස් ප්‍රමිතියේ මුද්‍රණ පාසලක් ලබාදීමේ අවශ්‍යතාව හඳුනාගෙන තිබෙන බවත් අමුද්‍රව්‍යමය භාණ්ඩ අපනයනයෙන් ඔබ්බට ගොස් කර්මාන්ත ආශ්‍රිත භාණ්ඩ හා සේවා වෙත අවධානය යොමු කළ යුතු බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

    රත්නපුර දිස්ත්‍රික්කයේ රැකියා අපේක්ෂිත තරුණ, තරුණියන් රැකියාගත කිරිමේ වැඩසටහනක් රත්නපුරයේ දී පැවැත්විණි.

    2018 ලෝක ජල දිනයට සමගාමීව පැවැත්වූ පර්යේෂණ හා සංවර්ධන අධ්‍යයනවල සොයාගැනීම් හුවමාරු කරගැනීමේ සම්මන්ත්‍රණයක් ඊයේ (20) කොළඹ, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලා පරිශ‍්‍රයේදි පැවැත්විණි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya