2020 වනවිට මෙම මත්ස්‍ය ඇඟිල්ලන් නිෂ්පාදනය මිලියන 150 දක්වා වර්ධනය කිරීමට අවශ්‍ය අභිජනන මධ්‍යස්ථාන ඉදිකරමින් පවතින අතර 2025 වනවිට මෙක්ට්‍රික් ටොන් 2,56,200ක මත්ස්‍ය අස්වැන්නක් ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය බලාපොරොත්තු වෙයි.
ශ්‍රි ලංකාවේ අනාගත ඩිජිටල් වෙළෙඳාම සහ කර්මාන්තකරණය ජය ගැනීම උදෙසා අප දැනටමත් සැලසුම් කර ඇති බවත්, ඒ අනුව 2020 වන විට ශ්‍රි ලංකාවේ ඩිජිටල් සාක්‍ෂරතාව සියයට 90% දක්වා වැඩි කිරීමට අප බලාපොරොත්තු වන බවත්,ඒ සඳහා අවශ්‍ය සැලසුම් හා පියවර ගෙන තිබෙන බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසයි.
හිටපු අමාත්‍යවරියක මෙන්ම විශ්ව රූ රැජිනක ලෙස අභිෂේකයට පත් රෝසි සේනානායක මහත්මිය කොළඹ මහනගර සභාවේ ප්‍රථම නගරාධිපතිනිය ලෙස පත් වූවාය.
වසර 2017 දී ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ ක්ෂය රෝගීන් සංඛ්‍යාව 8511ක් බවත් ඉන් 8113ක් අලුතින් හඳුනාගත් රෝගීන් බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පවසයි.