යහපාලනය ඇති කළේ, අධිකරණයේ ස්වාධීනතාවය ඇති කිරීම අරමුණු කරගෙන බවත් කිසිවෙකුගෙන් පළිගැනීමේ චේතනාවෙන් කටයුතු නොකරන බවත් අධිකරණ අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය ඊයේ (20) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළාය.
පසුගියදා පැවති රුසියානු ජනාධිපතිවරණයේදී විශිෂ්ට ජයග‍්‍රහණයක් ලබාගත් රුසියානු ජනාධිපති ව්ලැඩ්මීර් පුටින් මහතා වෙත ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා සිය උණුසුම් සුබ පැතුම් පිරිනමයි.
ගෑස් කාන්දුවකට ලක් වූ ඒකල කර්මාන්ත ශාලාව වසදැමීමට මේ වනවිට ක්‍රියාකර ඇති අතර සිදුවීමට අදාළව නියමිත ආයතනවලින් වාර්තාවක් කැඳවීමටත් නොසැලකිලිමත් ලෙස ක්‍රියාකිරීම සම්බන්ධයෙන් කර්මාන්තශලාවේ පාලන අධිකාරියට විරුද්ධව අවශ්‍ය නීතිමය කටයුතු සිදු කිරීමට ක්‍රියාකරනු ලබන බව පොලීසිය පවසයි.