කොළඹ නගරයේ වැඩි පිරිසක් දිළිඳු සහ මධ්‍යම පාන්තික ජනතාව බවත් එම ජනතාවට අවශ්‍ය යටිතල පහසුකම් අපි දියුණු කළ යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
කොළඹ මහනගර සභාවේ පුරපතිනිය ලෙස හිටපු අමාත්‍යවරියක වූ රෝසි සේනානායක මහත්මිය ඊයේ (19) අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නාය.
කොළඹ,පිහිටි ශ්‍රී ලංකා නීතිවිද්‍යාලයට නව නියෝජ්‍ය විදුහල්පති තනතුරක් ඇති කිරීමට තීරණය කර ඇතැයි අධිකරණ නියෝජ්‍ය අමාත්‍ය දුෂ්මන්ත මිත්‍රපාල මහතා අද (20) පාර්ලිමේන්තුවේ දී පැවසී ය.
භාර (සංශෝධන ) පනත් කෙටුම්පත, අධිකරණ සංවිධාන පනත යටතේ නියෝග, නීති අධ්‍යාපන සභා ආඥාපනත යටතේ රීති අද (20) පාර්ලිමේන්තුවේ දී විවාදයට ගැනිණි.