මාර්තු 01, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    මෙවර යල් කන්නයේ වී වගාව සඳහා රසායනික පොහොර ටොන් 60,000ක් ආනයනය කිරීමට අමාත්‍ය මණ්ඩලය ඊයේ (20) තීරණය කර තිබේ.

    මහනුවර ප්‍රදේශ කිහිපයක පසුගිය දා ඇති වූ නොසන්සුන්කාරී තතත්ත්වය හේතුවෙන් විනාශයට පත් වූ ගොඩනැගිලි ප්‍රතිසංස්කරණය කරදීමේ ශ්‍රමදානයක් සර්ව ආගමික නායකයන් ඇතුළු ප්‍රදේශවාසීන්ගේ සහභාගිත්වයෙන් ආරම්භ විය.

    කරල් නෙලා ගත්පසු ඉතිරි වන බඩ ඉරිඟු දඬු කිරිදෙනුන්ගේ ආහාර වශයෙන් ලබා දිය හැකි බව මිල්කෝ සමාගමේ සහකාර ප්‍රාදේශිය කළමණාකාර තුසිත විජේසිංහ මහතා පවසයි.

    දකුණු කොරියාවේ Daegn Haany University සහ ලක් රජය අතර ආයුර්වේද, අධ්‍යාපනික ශිෂ්‍ය හුවමාරු වැඩපිලිවෙල පිලිබදව විශේෂ සාකච්ඡාවක් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී පසුගියදා පැවැත්විණි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya