මාර්තු 01, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    සමාජ මාධ්‍ය තාවකාලිකව නවතා දැමීම සම්බන්ධයෙන් මේ වනවිට සමාජයේ විවිධ ස්ථරවල සාකච්ඡාවට ලක්ව තිබේ.

    මහනුවර සහ අම්පාරේ ඇති වූ සිදුවීම්වලින් පසුව ෆේස්බුක් සමාජ ජාලය තාවකාලිකව තහනම් කිරීම ඉදිරි දින කිහිපයේදී ඉවත් කරන බවත් මෙම සම්පත් නිසි ලෙස භාවිතා කිරීම පිළිබඳ නව වැඩපිළිවෙලක් ඉදිරි සති කිහිපය තුළ රටට හඳුන්වාදීමට අපේක්ෂා කරන බවත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි.

    ශ්‍රී ලංකාවට නිරිත දෙසින් පැවති පීඩන අවපාතය, දැනට කොළඹ සිට කි.මී.550 ක් දුරින් ස්ථානගතව පවතින බවත් එය දිවයිනෙන් ඉවතට එනම් අරාබි මුහුද දෙසට ගමන් කරනු ඇතැයි බලාපොරොත්තු වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.


    සෑම දරුවෙක්ම ජීවත් කරවමුEvery Child Aliveමැයෙන් පසුගිය සතියේ එළිදැක්වූ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ යුනිසෙෆ් වාර්තාවේ අඩු මධ්‍යම අදායම් රටවල් 52 ක් අතුරින් හොදම නව ජන්ම මරණ අනුපාතය වාර්තා කරමින් ශ්‍රි ලංකාව ප්‍රථම ස්ථානයට පත්ව ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya