මාර්තු 01, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

     
    ජපානයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අද (14) පෙරවරුවේ ටෝකියෝ නුවර ෂිනගාවාහි පිහිටි නවීන අපද්‍රව්‍ය කළමනාකරණ මධ්‍යස්ථානයේ නිරික්ෂණ චාරිකාවක නිරත විය.

    මහ කන්නයේ වී අස්වැන්න මිළදී ගැනීම සඳහා වී අලෙවි මණ්ඩලය යටතේ පවතින වී ගබඩා 200 ක් සුදානමින් පවතින බවත් රජයේ සහතික මිල වන නාඩු රුපියල් 38 ටද සම්බා රුපියල් 41 කටද මිලදී ගැනීම සදහා කටයුතු කරන බව වී අලෙවි මණ්ඩලයේ සභාපති එම්.බී.දිසානායක මහතා පවසයි.

    ලෝකයේ වරාය වර්ගීකරණයේදී 23 වන ස්ථානය ලබාගෙන ඇති කොළඹ වරාය තවදුරටත් සංවර්ධනය කිරීමේ අරමුණින් කොළඹ වරාය තුළ ක්‍රියාත්මක ප්‍ර‍ධාන පර්යන්ත ත්‍රිත්වය වන ජය බහලු පර්යන්තය, සී.අයි.සී.ටී සහ එස්.ඒ.ජී.ටී යන පර්යන්ත සමග සාමුහික ගිවිසුමට අත්සන් කරමින් කොළඹ වරායේ අනාගත ඉලක්ක ගත සංවර්ධනය සඳහා අවශ්‍ය ප්‍ර‍මුඛ පියවර ගැනීමට වරාය හා නාවික අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා ක්‍රියා කළේය.

    විවිධ විවේචන හේතුවෙන් පෞද්ගලික අධ්‍යාපන ආයතන කෙරෙහි රජය දැඩි අවධානය යොමු කර ඇති බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya