කඳුරට නව ගම්මාන යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන ගරු අමාත්‍ය පලනි තිගාම්බරම් මහතාගේ උපදෙස් පරිදි ලේ දන් දීමේ වැඩසටහනක් කඳුරට නව ගම්මාන යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍යාංශ සේවක සුබ සාධක සංගමය මඟින් සංවිධානය කර තිබේ.
ජාත්‍යන්තර පාරිභෝගික අයිතීන් පිළිබඳ දිනය සෑම වසරකම මාර්තු 15 අදට ( හෙට) යෙදී තිබේ.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු සහ නැගෙනහිර ආසියානු රටවල ක්ෂය රෝගය තුරන් කිරිම සදහා වන ඉහළ පෙළේ නායකත්ව සමුළුව ඉන්දියාවේ නවදිල්ලි නුවර දී පසුගියදා ආරම්භ විය.
ජාත්‍යන්තර පාරිභෝගික අයිතීන් පිළිබඳ දිනය වෙනුවෙන් පාරිභෝගික කටයුතු අධිකාරිය සංවිධානය කළ සාධාරණ ඩිජිටල් වෙළඳපොළක් නිර්මාණය කිරීම පිළිබඳ ජාතික පුද්ගලික - රාජ්‍ය අංශ කතිකාවත අද (15) පෙ.ව.9.00ට පැවැත්වීමට නියමිතය.