මාර්තු 01, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    සමෘද්ධි නිවාස ලොතරැයි වැඩසටහනින් කුරුණෑගල දිස්ත්‍රික්කයේ 2017 නොවැමිබර් මස දිනුම් ඇදීමට අදාල ජයග්‍රාහකයින් 28 කුට රුපියල් ලක්ෂ 02 බැගින් චෙක්පත් ප්‍රදානය කිරීමේ උත්සවයක් පසුගියදා කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දි පැවැත්විණ.

    තංගල්ල ප්‍රදේශයේ ජලගැලීම් පාලනය සදහා අත්‍යවශ්‍යව තිබු තංගල්ල මැඩිල්ල- මහමෝදර යාකරන පාලමේ ඉදිකිරීම් ආරම්භ කිරීම ධිවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතගේ ප්‍රධානත්වයෙන් සිදු විය.

    සෞඛ්‍ය සම්පන්න නිරෝගී පරපුරක් බිහිකිරීම උදෙසා, ශ්‍රමයෙන් හා දිරියෙන් කැපූ ගම්පහ දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ කාර්ය මණ්ඩල සාමාජිකයන් 2017 වසරේ රාජකාරි කටයුතුවලදී  දැක්වූ කුසලතාව ඇගයීම වෙනුවෙන් පවත්වනු ලබන ගම්පහ දිස්ත්‍රික් ශ්‍රම අභිමාණී ඇගයුම් උළෙල - 2017 ඇගයුම් උළෙල සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන්  අද (15) පස්වරු 3.00ට ගම්පහ සුමේධ විද්‍යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්වේ.

    මානව හිමිකම් සුරක්ෂිත කිරීමේ ග්‍රාමීය මට්ටමේ නිලධාරියකු පත්කිරීම ගැන අවධානය යොමු කර තිබෙන බව ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya