මාර්තු 01, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    ජපානයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ ජපාන අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ මහතා අතර නිල හමුවේ දී ජපාන - ශ්‍රී ලංකා සෞඛ්‍ය සේවා ක්‍රියාවට නැංවීම පිළිබද නව ගිවිසුමකට ද අත්සන් තැබිණි.
    ජපානයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ ජපාන අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ මහතා අතර නිල හමුව  ඊයේ (14) පස්වරුවේ පැවැත්විණි.

    මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම තුළින් රජය බලාපොරොත්තු වූ ප්‍රධානතම අරමුණක් වූයේ ගමට කොට්ඨාසයට වග කියන ගමේ නියෝජිතයෙකු පත් කර ගැනීමේ අවස්ථාව ජනතාවට ලබා දීම බව පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තා මහතා සඳහන් කළේය.

    සමාජ මාධ්‍ය ජාල තහනම් කිරීමට කිසිවෙකුටත් වුවමනාවක් නොමැති බවත් එහෙත් මේ අංශ පිළිබඳව අධීක්‍ෂණය කරන, ක්‍රියා කරන මාර්ගයක් තිබිය යුතු බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya