කොළඹ, ඉසිපතන විද්‍යාලයේ පිහිණුම් තටාකය විවෘත කිරීම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ සහභාගීත්වයෙන් අද (14) දින සිදු කෙරිණි.
වට්ස්ඇප් (WhatsApp ) සේවාව වෙත දැනට ක‍්‍රියාත්මක වාරණය ඉවත් කිරීමට ද අද දින (14) මධ්‍යම රාත‍්‍රියේ සිට ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිතුමා උපදෙස් දී ඇතැයි ජනාධිපති මාධ්‍ය ඒකකය නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙයි.
සීෂෙල්ස් හි ධීවර කර්මාන්තයට සෘජුව බලපා ඇති අයිස් කර්මාන්තය දියුණු කිරීම සදහා ශ්‍රී ලංකාවේ කාර්මිකයින්ගේ සහාය ලබාගැනීමට සීෂෙල්ස් මහා කොමසාරිස් Conrad Mederic මහතා සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා අතර සාකච්ඡාවක් සිදු විය.
කොළඹ වරායේ සිදු කෙරෙන බහලුම් මෙහෙයුම් සංඛ්‍යාව 2018 වසරේ දී මිලියන 07 දක්වා ඉහළ නැංවීමට හැකිවනු ඇති බව වරාය හ නාවික කටයුතු අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා පවසයි.