පෙබරවාරි 28, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    සුරාබදු (සංශෝධන ) පනත් කෙටුම්පත, මුදල් පනත යටතේ නියෝගයක් සහ සුරාබදු ආඥා පනත යටතේ නිවේදනයක් අද (8) පාර්ලිමේන්තුවේ දී විවදයට ගැනිණි.

    ජාතිවාදය හා පෞද්ගලික පරමාර්ථ ඉටු කර ගැනීමට මෙවැනි අවස්ථාවට කටයුතු නොකරන ලෙස අධ්‍යාපන  අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අද (8) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

    අපගේ පරම යුතුකම වන​, අප ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව අප පුරවැසියන් වෙත හිමිව ඇති මූලික අයිතිවාසිකම්  සුරක්ෂිත කිරීම උදෙසා කටයුතු කරන ලෙස මම රජයෙන්, පාර්ලිමේන්තුවෙන් සහ ස්වාධීන අධිකරණයෙන් ඉල්ලා සිටිමි. ප්‍රචණ්ඩත්වයෙන් සහ තර්ජනයන්ගෙන් පීඩා විඳින ජනතාව සුරක්ෂිත කිරීම මෙම අවස්ථාවේ  අතිශයින් ම වැදගත් යැයි කතානායක කරූ ජයසූරිය මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.

    නීතිය හා සාමය පිළිබඳ කැබිනට් අමාත්‍යවරයා ලෙස රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා අද (08) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේදී ජනාධිපති ගරු මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්නේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya