පෙබරවාරි 27, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ නව කාර්යාල සංකීර්ණය ඊයේ(21) කථානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත විය.

    දියතලාවේ කහගොල්ල ප්‍රදේශයේ දී බස් රථයක් තුළ සිදු වූ පිපිරීම සම්බන්ධයෙන් බණ්ඩාරවෙල පොලිස් අධිකාරිවරයාගේ අධීක්ෂණයෙන් නිලධාරි කණ්ඩායමක් විමර්ශනය සිදු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි නීතිඥ රුවන් ගුණසේකර මහතා පවසයි.

    ශී‍්‍ර ලංකා වාස්තු විද්‍යාඥයින්ගේ ආයතනයේ 2018 වාර්ෂික සැසිවාරයේ සමාරම්භක උත්සවය ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් අද (21) පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේදී පැවැත්විණි.

    සිය පටු දේශපාලන අරමුණු වෙනුවෙන් ජාතින් අතර ගැටුම් නිර්මාණය කළ දේශපාලනඥයන් වෙනුවට, සංහිඳියාව වෙනුවෙන් කැපවන නායකයන් බිහිවී ඇතැයි මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya