මෝටර් වාහන පනත යටතේ නියෝගයක් අද (21) පාර්ලිමේන්තුවේ දී විවදයට ගැනිණි.
දියතලාවේ දී ගින්නක් සමග බස්රථයේ ඇති වූ පිපිරීමෙන් 19 දෙනෙක් තුවාල ලැබීමේ සිදුවීම ත්‍රස්තවාදී ක්‍රියාවක් නොවන බව යුද හමුදාව පවසයි.
ජාතික ආණ්ඩුව සම්බන්ධයෙන් ඇතිකර ගෙන තිබෙන ගිවිසුම තුළ තවදුරටත් රැදී සිටින බව අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම්,අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද (21) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ය.
ශ්‍රී ලංකාවට නිදහස සැමරීමේ 70 වැනි සංවත්සරය වෙනුවෙන් මෙරට සිටින රුසියානු ජාතිකයන් එක්ව සංස්කෘතික වැඩසටහනක් හා රුසියා ශ්‍රී ලංකා මිත්‍රත්වය දැක්වෙන ප්‍රදර්ශනයක් රුසියානු සංස්කෘතික කේන්ද්‍රයේ දී සංවිධානය කර තිබිණි.