විසල් දඹුල්ල පානීය ජල ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු කඩිනම් කිරීමට පියවර ගැනේ.
ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලයේ නව ආරක්ෂක උපදේශක ගෲප් කපිතන් සීන් අන්වින් (Group Captain Sean Unwin) යුද්ධ හමුදා මුලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක හමුවිය.
ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවේ නව දෙමළ නාලිකාව වන "සංහිදියා නාලිකාවේ" විකාශ සමාරම්භක උත්සවය ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් (20) පස්වරුවේ ජාතික රූපවාහිනි පරිශ්‍රයේදී පැවැත්විණි.
ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවේ නව දෙමළ නාලිකාව වන "සංහිදියා නාලිකාවේ" විකාශය ආරම්භ වුණා. විකාශන කටයුතු ආරම්භ වුණේ, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන්...