පෙබරවාරි 26, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    ජාතික ආණ්ඩුවෙන් කිසිදු පාර්ශවකරුවෙකු ඉවත් වී නැතැයි සභානායක,අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අද (20) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ය.

    පාර්ලිමේන්තුවේ කටයුතු කල්දැමීමට කතානායක කරූ ජයසූරිය මහතා අද(20) පියවර ගත්තේ ය.

    රාජ්‍ය සේවා කොමිසන් සභාවේ නව කාර්යාල ගොඩනැගිල්ල විවෘත කිරීම හෙට (21) පෙ:ව 10.00 ට කථානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරෙයි.

    විවිධ කලා ක්ෂේත්‍රවල නියැළුණු අගහිඟ කලාකරුවන් 4000කට පමණ 2018 වසරේ මූල්‍යාධාර ලබාදීමට පියවර ගන්නා බව සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ අනුෂා ගෝකුල ප්‍රනාන්දු මහත්මිය රජයේ නිලපුවත් වෙබ් අඩවියට පැවසුවාය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya